ඔබේ Office apps download කර install කරන්න
- portal.office.com වෙත ගොස්, ඔබේ email එකෙන් සහ අප එවූ temporary password එකෙන් (දින 90ක් වලංගු) sign in වන්න.
- විමසන විට, ඔබේම අලුත් password එකක් සාදන්න.
- Install Office → Other install options තෝරන්න.
- Installation එක ඉදිරියට යැවීමට Yes ක්ලික් කරන්න.
- එය නිම වන තෙක් රැඳී සිටින්න — ඔබේ apps ස්වයංක්‍රීයව activate වේ.
සටහන්
- ඔබේ username සහ password සහිත වෙනම delivery email එකක් ඔබට ලැබේ. සාමාන්‍යයෙන් මිනිත්තු 30 සිට පැය 24ක් ඇතුළත ලැබේ.
- Microsoft 365 account එකකින් Office එක devices 5ක් දක්වා install කළ හැක — Windows, Mac, iPad සහ Android.
- Login email එක නොලැබුනහොත්, අපගේ support අමතන්න.















