මෙම මාර්ගෝපදේශයෙන් Bitdefender Total Security (සහ අනෙකුත් Bitdefender products) ඔබේ activation code එකෙන් activate කරන්නේ කොහොමද කියා Windows, Mac, Android සහ iOS සඳහා පැහැදිලි කෙරේ.
Windows සඳහා
Step 1: ඔබේ Bitdefender account එකට sign in වන්න
- central.bitdefender.com වෙත යන්න.
- දැනට ඇති account එකකින් sign in වන්න, නැතහොත් අලුත් එකක් සාදන්න.
- අප එවූ activation code එක ළඟ තබාගන්න.
Step 2: ඔබේ subscription එක activate කරන්න
- My Subscriptions විවෘත කර Activation code ක්ලික් කරන්න.
- ඔබේ code එක
XXXXX-XXXXX-XXXXX-XXXXXformat එකෙන් ඇතුළත් කරන්න. - Activate ක්ලික් කරන්න.
Step 3: Download කර install කරන්න
- My Devices panel එකේ PROTECT THIS DEVICE ක්ලික් කරන්න.
- Download වූ file එක right-click කර Run as administrator තෝරන්න.
- Screen එකේ උපදෙස් අනුගමනය කර නිම කරන්න. Device එක ඔබේ Bitdefender Central account එකට link වේ.
Mac සඳහා
Windows වල Step 1–3 ම අනුගමනය කරන්න, එක් වෙනසක් සමඟ: download වූ .pkg installer එක run කරන්න (“Run as administrator” අවශ්‍ය නැත).
Android / iOS සඳහා
- Google Play හෝ App Store එකෙන් Bitdefender Mobile Security install කරන්න.
- App එක ඔබේ Bitdefender account එකට sign in / link කරන්න.
- I HAVE A CODE tap කර ඔබේ activation code එක ඇතුළත් කරන්න.
සටහන්
- ඔබේ activation code format එක
XXXXX-XXXXX-XXXXX-XXXXXවේ. - එක subscription එකකින් devices කිහිපයක් protect කළ හැක — ඔබේ Bitdefender Central account එකෙන් එක් එක් device එකේ install step එක නැවත කරන්න.
- Activate කරන විට region හෝ country error එකක් පෙනේ නම්, අපගේ support අමතන්න.















